කුමාර වෙල්ගමට පහරදුන් තවත් අයෙකු අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
14

කුමාර වෙල්ගමට පහරදුන් තවත් අයෙකු අත්අඩංගුවට

කුමාර වෙල්ගමට පහරදුන් තවත් අයෙකු අත්අඩංගුවට

පසුගිය මැයි මස 09 වනදා මාකුඹුර ප්‍රදේශයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට හා ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහර දීමේ සිද්ධියට අදාළ තවත් සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

 

මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කොළඹ කොටුව ප්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

 

සැකකරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

views

284 Views

Comments

arrow-up