සමාජ මාධ්‍යවල සංසරණය වන ලිපිය ව්‍යාජ එකක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
14

සමාජ මාධ්‍යවල සංසරණය වන ලිපිය ව්‍යාජ එකක්

සමාජ මාධ්‍යවල සංසරණය වන ලිපිය ව්‍යාජ එකක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා “ ජනාධිපති ධූරයෙන් ඉවත් වීම ” යන මැයෙන් සමාජ මාධ්‍යවල සංසරණය වන ලිපිය ව්‍යාජ එකක් බව ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටී.

 

පහතින් දැක්වෙන්නේ එම ව්‍යාජ ලිපියයි.

 

 

views

406 Views

Comments

arrow-up