JUL
14
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදීත් ශ්‍රී ලංකා අර්බුදය ගැන ප්‍රකාශ

ශ්‍රී ලංකාවේ වර්තමාව තත්ත්වය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා බ්‍රිතාන්‍යයේ දකුණු ආසියාවේ කටයුතු භාර අමාත්‍යවරයා සහ මෙරට මහකොමසාරිස්වරයා සමීපව කටයුතු කරමින් සිටින බව විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ඇමෙන්ඩා මිලිගන් මහත්මිය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත.
285 Views
Comments