JUL
21
ජනාධිපති වූ සැනින් රනිල් ආරක්ෂක ප්‍රධානීන් හමු වේ (PHOTOS)

අභිනව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙහි රාජකාරි ආරම්භ කිරීමෙන් අනතුරුව ප්‍රථම රාජකාරි ලෙස ආරක්ෂක ප්‍රධානීන් හමු වී තිබෙනවා.
ඒ ජයවර්ධනපුර පිහිටි යුද හමුදා මූලස්ථානයේදී .
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන් හා පොලිස්පති සමඟ නව ජනාධිපතිවරයා සුහද කතා බහක නිරතව ඇතැයි වාර්තා වන්නේ.
274 Views
Comments