අද කොරෝනා ආසාධිතයින් 57ක් හමුවේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
21

අද කොරෝනා ආසාධිතයින් 57ක් හමුවේ

අද කොරෝනා ආසාධිතයින් 57ක් හමුවේ

අද(21) දින මෙරටින් නව කොරෝනා වෛරස් ආසාදිත 57 ක් වාර්තා වී තිබෙනවා.

 

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන දැක්වෙන්නේ 66470ක් ලෙසයි.

 

හඳුනාගෙන ඇති ආසාදිතයින්ගේ 646ක් මේ වන විට රෝහල් ගතව හෝ නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන අතර 647466ක් සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා.

views

296 Views

Comments

arrow-up