JUL
21
රනිල්ගෙන් හිස් වූ අසුනට නම් 4ක් යෝජනාවේ

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා ඇතිවී තිබෙන පුරප්පාඩුව සඳහා නම් හතරක් යෝජනා වී ඇති බව වාර්තා වේ.
සාගල රත්නායක, රුවන් විජේවර්ධන, වජිර අබේවර්ධන, පාලිත රංගේ බණ්ඩාර යන මහත්වරුන්ගේ නම් එසේ යෝජනා වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමත් සමග මෙසේ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර පුරප්පාඩු වී තිබේ.
296 Views
Comments