JUL
14
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයා වෙත යොමුකරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයා වෙත යොමුකර ඇතැයි විශ්වාසනීය ආරංචි මාර්ග පවසයි.
ඔහු සිංගප්පූරුවට ළඟාවීමෙන් පසුව ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයා වෙත යොමුකරන බව ප්‍රකාශ කර තිබුණි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රැගත් ගුවන් යානය අද (14) පස්වරුවේ සිංගප්පූරුවට පැමිණි බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණි.
293 Views
Comments