ගෝටාගෝගම ගැටුමකින් සිව්දෙනෙක් රෝහල්ගත කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
13

ගෝටාගෝගම ගැටුමකින් සිව්දෙනෙක් රෝහල්ගත කෙරේ

ගෝටාගෝගම ගැටුමකින් සිව්දෙනෙක් රෝහල්ගත කෙරේ

ගාලු මුවදොර අරගල භූමියේ ඇති වූ ගැටුමකින් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙන බව වාර්තා වනවා.

 

දෙපිරිසක් අතර ඇති වී තිබූ මෙම ගැටුමෙන් රෝහල්ගතකල පුද්ගලයින් සිව් දෙනාගේ සිරුරෙහි කැපුම් තුවාල පවතින බවයි කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයකු සඳහන් කර සිටියේ.

 

අදාල පුද්ගලයන් වැල්ලම්පිටිය සහ කොළඹ 15 ප්‍රදේශවල පදිංචි අවුරුදු 15, 17, 18 සහ 19 වයස්වල පසුවෙන්නන්.

views

272 Views

Comments

arrow-up