පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීම දීර්ඝ කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
06

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීම දීර්ඝ කරයි

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීම දීර්ඝ කරයි

පර්පචුවල් ට්‍රෙශරීස් සමාගමේ ප්‍රාථමික අලෙවිකරුවෙක් විසින් කරනු ලබන ව්‍යාපාර කටයුතු හා ක්‍රියාකාරකම් ජූනි 4 වන දින සිට බලපැවැත්වෙන පරිදි මාස 6 ක කාලයක් සඳහා අත් හිටුවීමේ නියෝගය දීර්ඝ කොට තිබෙනවා.

 

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති අතර ඒ ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ නියෝගයන්ට අනුවයි.

 

 

views

228 Views

Comments

arrow-up