JAN
06
ලංකාවේ කුමාරයෙක් ගැන චීනයේ කාටූනයක්

පැරණි කාලයේ චීනයට පැමිණි ලංකාවේ කුමාරයෙකුගේ කතාව මත පදනම්ව නිර්මාණය කරන ලද කාටූනයක් චීන නාලිකාවක විකාශය වන බව වාර්තා වනවා.
Ceylon කුමාරයාගේ නැගෙනහිරට ගමන 《锡兰王子东行记》නැමති එම කාටූනය දෙසැම්බර් මස 20 වැනිදා සිට, සෑම සතියේ දිනකම පස්වරු 18:40ට එම කාටූනය BRTV ළමා නාළිකාවේ විකාශය කෙරෙන බවයි පැවසෙන්නේ.
719 Views
Comments