DEC
30
කිරිපිටි මිල නැවතත් ඉහළ දැමේ

කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය විසින් ආනයනික කිරි පිටි මිල නැවතත් ඉහළ දමා තිබෙනවා.
ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 60 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 540කි.
කිලෝ ග්‍රෑම් 1 ක ආනයනික කිරිපිටි පැකට්ටුවක මිල රු. 150කින් ඉහළ දමා ඇති අතර නව මිල රු.1345කි.
හෙට සිට කිරිපිටි මෙම නව මිල ගණන් යටතේ අලෙවි වනු ඇති.
1808 Views
Comments