දෙසැම්බර් මාසයේදීත් සංචාරකයින්ගේ පැමිණීම තවදුරටත් ඉහලට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
23

දෙසැම්බර් මාසයේදීත් සංචාරකයින්ගේ පැමිණීම තවදුරටත් ඉහලට

දෙසැම්බර් මාසයේදීත් සංචාරකයින්ගේ පැමිණීම තවදුරටත් ඉහලට

දෙසැම්බර් මාසයේ මුල් දින 20 තුළ මෙරටට සංචාරකයින් 47,120 දෙනකු පැමිණ ඇති බව සංචාරක අමාත්‍යාංශය පවසනවා.

 

මේ වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සංචාරකයින් ගණන 152,109කි.

 

සංචාරකයින් මෙරටට පැමිණීම තවදුරටත් ඉහළ නැංවීම සඳහා 2022 වසර නරඹමු ශ්‍රී ලංකා ලෙස නම්කර ඇති අතර  ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය සඳහා ඒකාබද්ධ වැඩසටහනක් ද ආරම්භ කිරීමට නියමිතයි.

views

776 Views

Comments

arrow-up