DEC
30
උසස් පෙළ නැවත පරීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට

2020 අපොස උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ රාත්‍රියේ අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.
ඒ අනුව නැවත පරීක්ෂාවෙන් අනතුරුව ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන doenets.lk හරහා ලබාගත හැකියි.
මෙවර නැවත සමීක්ෂණය සඳහා සිසුන් 48,810 දෙනෙකු ඉල්ලුම් කර තිබුණා.
ප්‍රතිඵල සම්බන්ධයෙන් යම් ගැටලුවක් ඇත්නම් පහත අංක වලට ඇමතීමේ දැනුම් දිය හැකි යි.
0112 784 537
0112 784 208
0113 188 350
0113 140 314
714 Views
Comments