DEC
30
“දැන් එන පෙට‍්‍රල්- ඩීසල් බාලයි.. ලඟදීම වාහනත් පුපුරයි”- විශේෂඥයෙක්ගෙන් අනතුරු ඇඟවීමක් (VIDEO)

මෑතක සිට මෙරට ඉන්ධන ප්‍රමිතියෙන් බාල තත්වයක් පෙන්නුම් කරන බව මෝටර් රථ ඉංජිනේරු සහ මෝටර් රථ ධාවන ශූර අසංක බණ්ඩාර මහතා පවසයි.
කටුකුරුන්ද මෝටර් රථ ධාවන තරඟාවලියේදී තමන් සහ තවත් අයෙකු ගිය වාහන වල එන්ජින් එක සමාන ලෙස හානියට පත්වූ බවත් ඔහු සඳහන් කළේය.
ප්‍රමිතියෙන් අඩු ඉන්ධන පරිභෝජනයෙන් වාහන වල එන්ජින්වලට හානි ගෙන දෙන බවද ඔහු පෙන්වා දෙයි.
පෞද්ගලික ගුවන් විදුලි කාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.
දැන් එන ඩීසල් පෙට්‍රොල් දෙකත් බාලයි ළගදීම ගෑස් වගේ වාහනත් පුපුරයි?🙆♂️
Posted by Neth FM Balumgala on Wednesday, December 29, 2021
1611 Views
Comments