කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාත් දොට්ට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
23

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාත් දොට්ට

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාත් දොට්ට

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මහතා එම තනතුරෙන් ඉවත්කිරීමට තීරණය කර තිබෙනවා.

 

 

ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ඩී.එම්.එල්.ඩී බණ්ඩාරනායක මහතා පත්කළ බව ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා සඳහන් කරනවා.

views

732 Views

Comments

arrow-up