DEC
16
රා පෙරූ විමල් ඩොලර් ගේන්න පෙරට එයි

ස්වභාවිකව කිතුල් රා සහ කිතුල් පැණි නිෂ්පාදනය කර අපනයනය කිරීමේ පළමු අවස්ථාව පසුගිය 14 දින කුරුවිට කර්මාන්තපුරයේදී ආරම්භ වුණි.
ඒ, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙනි.
මෙම උත්සවයේදී විදෙස් වෙළෙඳපොළ ඉලක්ක කරගත් ටින්වල අසුරන ලද කිතුල් රා හඳුන්වාදීම ද සිදුවුණි.
772 Views
Comments