කොරියාවේ රැකියා අවස්ථා නැවතත්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
09

කොරියාවේ රැකියා අවස්ථා නැවතත්

කොරියාවේ රැකියා අවස්ථා නැවතත්

තාවකාලිකව අත්හිටුවා තිබු කොරියාවේ රැකියා සඳහා ශ්‍රමිකයින් ගෙන්වා ගැනීම නැවත ආරම්භ කර තිබේ.

 

 

2020 පෙබරවාරි මාසයේ සිට වසර දෙකක ට ආසන්න කාලයක් ශ්‍රමිකයින් අලුතින් ගෙන්වා ගැනීම කොරියානු රජය විසින් අත්හිටුවා තිබුණි.

 

 

ඒ අනුව කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සමත්ව අලුතින් රැකියා සඳහා පිටත්ව යන 33 දෙනෙකු පසුගිය(07) කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් දකුණු කොරියාව බලා පිටත්ව ගියහ.

views

819 Views

Comments

arrow-up