වීදුරුවක් කඩාගෙන පැන ගිය කොවිඩ් ආසාදිතයා
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
16

වීදුරුවක් කඩාගෙන පැන ගිය කොවිඩ් ආසාදිතයා

වීදුරුවක් කඩාගෙන පැන ගිය කොවිඩ් ආසාදිතයා

කොවිඩ් වාට්ටුවක ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු  ඊයේ (15) දහවල් එහි වීදුරුවක් කඩා පැනගොස් තිබේ.

 

 

එලෙස පැනගොස් තිබුණේ බණ්ඩාරවෙල දිසා රෝහලේ කොවිඩ් පිරිමි වාට්ටුවේ සිටි ආසාදිතයෙකි.

 

 

කෙසේවෙතත් මාර්ගයේ දිවයමින් සිටියදී ඔහුව නැවත අල්ලාගෙන රෝහලට රැගෙන විත් තිබේ.

views

729 Views

Comments

arrow-up