ඔමික්‍රෝන් ලොව පුරා සංචාරයක
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
16

ඔමික්‍රෝන් ලොව පුරා සංචාරයක

ඔමික්‍රෝන් ලොව පුරා සංචාරයක

නව ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය‍ ලොව රටවල් 77කට ව්‍යාප්තවී ඇති බවට නිල වශයෙන් වාර්තා වී තිබුණත්, එය තවත් රටවල් රැසකට පැතිරී ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

 

 

එමෙන්ම ඔමික්‍රෝන් ප්‍රභේදය අවතක්සේරුවට ලක්කිරීම ගැන තමා කණස්සල්ලට පත්වී සිටින බව එම සංවිධානයේ ප්‍රධානියා සඳහන් කරයි.

views

731 Views

Comments

arrow-up