DEC
16
එළවළු හිඟය උත්සන්න වෙයි

වෙළෙඳපොළේ එළවළු මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යන පසුබිමක එළවළු තොගවල හිඟයක්ද මේ වනවිට නිර්මාණය වී තිබේ.
වෙළෙඳුන් පවසන්නේ ඉදිරි දින කිහිපයේ තවදුරටත් එළවළු සැපයුම කැපීපෙනෙන ලෙස අඩුවිය හැකි බවය.
ඉකුත් දින කිහිපයේම වෙළෙඳපොළේ එළවළු මිල ගණන් සීඝ්‍රයෙන් අඛණ්ඩව ඉහළ ගියේය.
මෙවන් වාතාවරණයක පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ සංකීර්ණයට එළවළු තොග ලැබීම සියයට 40කින් පමණ පහළ බැස තිබේ.
770 Views
Comments