ප්‍රවීණ අංග රචනා ශිල්පී සමීර මධු කිඳෙල්පිටිය මහතාට ඔබේ උපකාර අවශ්‍යයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
18

ප්‍රවීණ අංග රචනා ශිල්පී සමීර මධු කිඳෙල්පිටිය මහතාට ඔබේ උපකාර අවශ්‍යයි

ප්‍රවීණ අංග රචනා ශිල්පී සමීර මධු කිඳෙල්පිටිය මහතාට ඔබේ උපකාර අවශ්‍යයි

ප්‍රවීන අංග රචනා ශිල්පී සමීර මධු කිඳෙල්පිටිය මහතාගේ වකුගඩු දෙකම නරක් වී ඇති බැවින් එක් වකුගඩුවක් බද්ද කිරීමේ සැත්කමක් සිදු කිරීමට අවශ්‍ය වී ඇති බවත්, එම සැත්කම ජයවර්ධනපුර රෝහලේදී සිදු කිරීමට ලක්ෂ හයක පමණ මුදලක් වැයවන බවත් රංගන ශිල්පිණී යශෝධා විමලධර්ම මහත්මිය ඇගේ ෆේස්බුක් ගිණුම හරහා හෙළි කොට සිටී.

 

මෙම සද්කාර්යය සඳහා හැකි අයුරින් උදවු උපකාර කරන මෙන් ඇය කාරුණික ආයාචනයක් කරයි.

 

වැඩි විස්තර පහත දුරකථන අංක හරහා ලබා ගත හැකිය.

 

ලලිත් ධර්මවර්ධන - 07773545586

රුචිර කහඳ - 0777545982

තුෂාර විදානගමගේ - 0763849194

 

මුදල් බැර කිරීම සඳහා ගිණුම් අංකය - 077020212947

නම - V. K Thushara

ශාඛාවහැටන් නැෂනල් බැංකුව හෝමාගම

views

257 Views

Comments

arrow-up