කංචන විජේසේකර හා කටාර් කම්කරු ඇමති අතර හමුවක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
30

කංචන විජේසේකර හා කටාර් කම්කරු ඇමති අතර හමුවක්

කංචන විජේසේකර හා කටාර් කම්කරු ඇමති අතර හමුවක්

කංචන විජේසේකර මහතා කටාර් රාජ්‍යයේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති, කම්කරු අමාත්‍ය ආචාර්ය අලි බින් සයීඩ් බින් ස්මයික් අල් මාරි අද(30) හමුවී තිබෙනවා.

 

පාපන්දු ලෝක කුසලානය අතරතුර ශ්‍රී ලාංකිකයින්ට නව රැකියා ලබා ගැනීම සහ මීට අදාළව වීසා ගැටලු සම්බන්ධව මෙහිදී සාකච්ඡා වූ බව අමාත්‍යවරයා සිය නිල ට්විටර් ගිණුමේ පණිවිඩයක් තබමින් දන්වා තිබෙනවා.

views

300 Views

Comments

arrow-up