SEP
01
අගෝස්තු මස වැඩිහිටි දීමනා අද හා හෙට

තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියේ අගෝස්තු මාසයට අදාළ වැඩිහිටි දීමනා, මහජන ආධාර දීමනා හා අනෙකුත් මහජන ගෙවීම් සඳහා අද සහ හෙට තැපැල් හා උප තැපැල් කාර්යාල විවෘත කරන බවයි.
සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් තැපැල් හා උප තැපැල් කාර්යාල වෙත පැමිණ තම දීමනා ලබාගත හැක.
855 Views
Comments