AUG
26
ටොසී අනිද්දා දිවයිනට

කොවිඩ් රෝගී තත්ත්වය උත්සන්න වන විට රෝගීන්ට ලබාදෙන ටොසී නම් ඖෂධ තොගයක් එළඹෙන සෙනසුරාදා සිංගප්පූරුවේ සිට මෙරටට රැගෙන ඒමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසනවා.
එම ඖෂධයට ඇති ඉල්ලුම ඉහළ යාම නිසා මේ වන විට එම වර්ගයට අයත් ඖෂධ මෙරට තුල හිඟ වී තිබෙනවා.
මෙම කරුණු සැලකිල්ලට ගෙන සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉන්දීය මහ මහකොමසාරිස්වරයාගෙන්ද මෙම ඖෂධය ලබා දෙන ලෙස ඉල්ලීමක් කර තිබේ.
500 Views
Comments