සෞඛ්‍ය අංශ වලට ඇහුම්කන් දෙන්න - වැදි නායක
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
20

සෞඛ්‍ය අංශ වලට ඇහුම්කන් දෙන්න - වැදි නායක

සෞඛ්‍ය අංශ වලට ඇහුම්කන් දෙන්න - වැදි නායක

ආදිවාසී නායක ඌරිවරිගේ වන්නියලැත්තේ පවසා සිටියේ පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ සෞඛ්‍ය අංශ, වෛද්‍යවරුන් හා විද්වතුන්ට රජය ඇහුම්කන් දිය යුතු බවයි.

 

 


ඔහු වැඩිදුරටත් කියා සිටියේ එසේ ඇහුම්කන් දෙමින් යම්කිසි කෙටි කාලසීමාවකට හෝ රට වසා දැමිය යුතු බවයි.

views

789 Views

Comments

arrow-up