AUG
13
මහනුවර ඇසළ පෙරහැරේ පලමු කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර ආරම්භ කරමින් පළමු කුඹල් පෙරහැර අද (13)රාත්‍රීයේදී විදී සංචාරය කෙරේ.
අද ආරම්භ කල ඇසළ පෙරහැර මංගල්‍යය පවතින කොරෝනා වසංගතය නිසා මහජනතාවගේ සහභාගීත්වයෙන් තොරව සිදු කිරීමට කටයුතු යොදා ඇති බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ප්‍රකාශ කර ඇත.
23 වන දින පැවැත්වෙන දිය කැපීමේ උත්සවයෙන් අනතුරුව දහවල් පෙරහර වීදි සංචාරය කර මෙවර පෙරහර මංගල්‍යය අවසන් වේ.
854 Views
Comments