AUG
06
පොලිස් ලොක්කාගේ ඇගිලි කැඩූ අන්තරේ කැදවුම්කරු අත්අඩංගුවට

පාර්ලිමේන්තු ප්‍රවේශ මාර්ගයේ පසුගිය 3 වනදා පැවති විරෝධතාව අතරතුර මහරගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට තුවාල සිදු කිරීම ඇතුළු චෝදනා යටතේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද දින (06)මොහු උසාවිය වෙත ඉදිරිපත් කරන බවද ජේශ්ඨ නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර ඇත.
1023 Views
Comments