එන්නත්කරණ වේගය පරදා වෛරස් ව්‍යාප්තිය වේගයෙන් ඉදිරියට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
06

එන්නත්කරණ වේගය පරදා වෛරස් ව්‍යාප්තිය වේගයෙන් ඉදිරියට

එන්නත්කරණ වේගය පරදා වෛරස් ව්‍යාප්තිය වේගයෙන් ඉදිරියට

 

රටපුරා සීඝ්‍රයෙන් කොවිඩ්-19 ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්තවීම හේතුවෙන් මේ වනවිට රජයේ රෝහල් සියල්ල ප්‍රතිකාර කිරීම සදහා රදවා තබාගත හැකි රෝගින්ගේ ධාරිතාව ඉක්මවා කොවිඩ් ආසාදිතයන්ගෙන් පිරීගොස් තිබෙනවා.

 

 

මෙම හේතුවෙන් කොරෝනා අසාධ්‍ය නොවන රෝගීන් අතරමැදි මධ්‍යස්ථාන වල හා නිවෙස් වල රඳවා ප්‍රතිකාර කිරීමද ආරම්භ කර ඇත.

 

 

එක ඇදේ රෝගින් දෙතුන් දෙනෙකු රදවයි,ඇතැම් රෝගින් එළිමහනේ..
එන්නත්කරණ වේගය පරදා වෛරසය ව්‍යාප්තිය සිදුවන බවට සෞඛ්‍ය අංශ පවසයි.

 

views

1008 Views

Comments

arrow-up