විමල්ගේ අමාත්‍යාංශයත් කොරෝනා නිසා වැසේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
30

විමල්ගේ අමාත්‍යාංශයත් කොරෝනා නිසා වැසේ

විමල්ගේ අමාත්‍යාංශයත් කොරෝනා නිසා වැසේ

අමාත්‍ය විමල් වීරවංශ ස්වයං නිරෝධායනයට ලක් වීමත් සමඟ ඔහුගේ කර්මාන්ත අමාත්‍යාංශයේ ස්ථාපිත කර ඇති ගොඩනැගිල්ලක් වසා දමා තිබෙනවා.

 

 ගාලුපාරේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය අසල පිහිටි අමාත්‍ය ගොඩනැගිල්ල මෙලෙස වසා දමා ඇතැයි වාර්තා වෙන්නේ.

 

අමාත්‍ය විමල් වීරවංශගේ ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනෙකුට කොරෝනා  වෛරසය ආසාදනය වීම් මත අමාත්‍යවරයා ද මේ වන විට දින 14ක කාලක් ස්වයං නිරෝධායන වී තිබෙනවා. ඒ ඊයේ සිට

 

මේ තත්ත්වය මත අමාත්‍යයේ තවත් පිරිසක් ස්වයං නිරෝධායනයට යොමුව තිබෙනවා.

 

 

views

635 Views

Comments

arrow-up