JUL
23
ශ්‍රී ලංකාවේ ආයෝජනයට සුදුසු නැත - ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ 2021 ආයෝජන දේශගුණ ප්‍රකාශනයේ අනතුරු අගවා ඇති ආකාරයට වර්තමානය වනවිට ශ්‍රී ලංකාව ව්‍යාපාර ආරම්භ කිරීමට නුසුදුසු අභියෝග රැසක් සහිත රාජ්‍යයක් ලෙස නම් කර ඇත.
රාජ්‍ය අංශයේ දූෂණ ආයෝජකයන්ට ව්‍යාපාර ආරම්භ කිරීමට ප්‍රබල අභියෝග ඇයිදැයි එහි සදහන් වේ.
එමෙන්ම මෙම තීරණය සදහා ලංකාව තුළ ඇතිවී තිබෙන අනපේක්ෂිත ආර්ථික ප්‍රතිපත්ති සහිත පරිසරය හා රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාවය , රජයේ අවිධිමත් ප්‍රසම්පාදන පිළිවෙළ යන කරුණු බලපාන බව වාර්තාවල සදහන් වේ.
918 Views
Comments