JUL
16
පළාත් අතර බස් - දුම්රිය අත්හිටුවයි

එළඹෙන අගෝස්තු පල වන දා දක්ව පළාත් අතර බස් සහ දුම්රිය ධාවනය අත්හිටුවීමට විශේෂ තීරණයක් ගෙන ඇත.
ප්‍රවාහන අමාත්‍යවරයා විසින් මෙම තීරණය දැනුම් දුන් අතර මේ සඳහා හේතු වී ඇත්තේ පසුගියදා අන්තර් පළාත් ධාවනය වූ දුම්රියකින් කවි ආසාදිතයෙක් හමුවීමත් සමගයි.කෙසේ නමුත් අත්‍යවශ්‍ය රාජකාරි සඳහා ම පමණක් විශේෂිත ප්‍රවාහන බස්රථ සුපුරුදු පරිදි ධාවනය වන බව ද දන්වා ඇත.
970 Views
Comments