උද්ගෝෂණය කිරීමට ඉඩ නොදුන් නිසා ගුරු වෘත්තීය සමිති දරුවන්ට ඔන්ලයින් ඉගැන්වීමත් නැවත්වීමට යයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
09

උද්ගෝෂණය කිරීමට ඉඩ නොදුන් නිසා ගුරු වෘත්තීය සමිති දරුවන්ට ඔන්ලයින් ඉගැන්වීමත් නැවත්වීමට යයි

උද්ගෝෂණය කිරීමට ඉඩ නොදුන් නිසා ගුරු වෘත්තීය සමිති දරුවන්ට ඔන්ලයින් ඉගැන්වීමත් නැවත්වීමට යයි

එළඹෙන සදුදා සිට අන්තර්ජාලය ඔස්සේ ඉගැන්වීමේ කටයුතු වලින්  ගුරුවරුන් ඉවත්වීමට තීරණය කළ බව ගුරු වෘත්තිය සමිති අද දැනුම් දුන්නා.

 

ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ කොතලාවල විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට එරෙහිව විරෝධතාවේ යෙදුණු ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශෆ් ස්ටාලින් මහතා  ඇතුළු පිරිස නිරෝධායනය සඳහා යොමු කිරීමට විරෝධය දැක්වීම සඳහායි.

 

මීට අමතරව අන්තර්ජාල පහසුකම් නොමැති දරුවන්ට උගන්වන මධ්‍යස්ථානවල සහ උසස් පෙළ සිසුන් ලියාපදිංචි කිරීමේ කටයුතුවලින්ද ගුරුවරුන් ඉවත්වන බව නිවේදනය කර තිබෙනවා.

views

1649 Views

Comments

arrow-up