ස්පා සැප ගන්න ගිය පුද්ගලයා හිටි හැටියේ මිය යයි

ඊයේ දිනයේදී තලංගම තලවතුගොඩ ප්‍රදේශයේ ස්පාහි ප්‍රතිකාර ලබමින් සිටියදී 36 හැවිරිදි හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවකු මියගොස් තිබේ.
ස්පාහි සාක්ෂිකරුවන්ගෙන් සහ මිය ගිය පුද්ගලයාගේ කලත්‍රයාගෙන් පොලීසිය විසින් ලබා ගත් ප්‍රකාශ සටහන් අනුව අනාවරණය වී ඇත්තේ එම මියගිය පුද්ගලයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවකු බවයි.
මෙම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද දින සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේය.
2298 Views
Comments