මාතලේට අලුතෙන් ෆැන්ටසි ලෑන්ඩ් එකක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
30

මාතලේට අලුතෙන් ෆැන්ටසි ලෑන්ඩ් එකක්

මාතලේට අලුතෙන් ෆැන්ටසි ලෑන්ඩ් එකක්

දෙස් විදෙස් සංචාරකයන් ඉලක්ක කරගනිමින් විනෝදාත්මක සහ අධ්‍යාපනික අංශ වලින් යුත්  නව සංචාරක ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා මෙරට පෞද්ගලික සමාගමක් පියවර ගෙන තිබෙනවා.

 

මේ වන විට මෙම ව්‍යාපෘතිය සඳහා ආයෝජන මණ්ඩලය අනුමැතිය ද හිමිව තිබෙනවා.

 

මීට අවශ්‍ය ඉදි කිරීම් සිදු කිරීම සඳහා මාතලේ උකුවෙල ප්‍රදේශයේ අක්කර 42 ක ඉඩමක් වසර 30ක කාලයක් සඳහා බදු පදනම මත ලබා ගැනීමට අවශ්‍ය අමාත්‍ය මණ්ඩල අනුමැතියද මේ වන විට ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

views

743 Views

Comments

arrow-up