AUG
06
එක පැයකට කොරෝනා මරණ තුනක් බිහිසුණු අනාවරණය

පවතින තත්ත්වය හමුවේ පැයකට කොවිඩ් ආසාදිතයින් 3 දෙනෙකු පමණ දළ වශයෙන් මිය යන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.
එහි උප සභාපති විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා පවසන්නේ, මේ වනවිට රෝහල් කොවිඩ් ආසාදිතයින්ගෙන් පිරෙමින් පවතින බවයි.
මේ අතර අයි.ඩී.එච් රෝහලේ ඇඳන් ධාරිතාව ද ඉක්මවා යමින් තිබේ.
848 Views
Comments