AUG
20
වරායේ ඇති සියලු ආහාර නිදහස් කිරීමට පියවර

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසා සිටියේ වරායේ ගබඩා තුළ දැනට රඳවා ඇති ආහාර ද්‍රව්‍ය ඇතුළත් සියලු බහාලුම්වල ඇති ආහාර තොග නිදහස් කිරීමට පියවර ගන්නා බවයි.
කොවිඩ් වසංගත තත්වය හමුවේ පවතින ඇතැම් ආහාර ද්‍රව්‍යවල හිඟයට පිළියමක් ලෙස මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත.
763 Views
Comments