AUG
19
තත්ත්වය අවදානම්! අද දිනයේ පමණක් නව රෝගීන් 3,793ක්

කොවිඩ් වසංගතයේ ආරම්භයේ පටන් මේ වන තෙක් එක් දිනක් තුල මෙරටින් තහවුරු කෙරුණු වැඩිම ආසාදිතයන්ගේ සංඛ්‍යාව අද වාර්තා වූවා.
අද හදුනාගත් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 3,793කි.
මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 373,000කි.
ඉන් 46,761ක් තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.
736 Views
Comments