අද කාලගුණය
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
19

අද කාලගුණය

අද කාලගුණය

ඌව , නැගෙනහිර පළාත්වල සහ මුලතිව් , වව්නියා දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර් 50 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

 

 


බස්නාහිර , සබරගමුව , වයඹ පළාත්වල සහ මාතර , ගාල්ල , මහනුවර , නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයෙන් පසු අනෙක් ප්‍රදේශවලද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

 

 


කාලගුණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අකුණු හා තාවකාලික තද සුළං මගින් ඇතිවන හානි අවම කරගැනීමට පියවර ගන්නා ලෙසයි.

views

692 Views

Comments

arrow-up