පොළොන්නරුවේ වී ගබඩා විවෘත කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
20

පොළොන්නරුවේ වී ගබඩා විවෘත කරයි

පොළොන්නරුවේ වී ගබඩා විවෘත කරයි

රජය විසින් මෙවර යල කන්නයේ වී මිලදී ගැනීම අරඹමින් පොළොන්නරුවේ සමූපකාර සමිතිවල සියලු වී ගබඩා විවෘත කරමින් රුපියල් ලක්ෂ 2000ක වී මිලදී ගැනීම ආරම්භ කර ඇත.

 

 


පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වී මිලදී ගැනීම ආරම්භ කෙරුණු අතර මෙමගින් ගොවීන්ට ඉතා පහසුවෙන් ගමේ සමූපකාරයට වී අලෙවි කිරීමේ අවස්ථාව උදා වේ.

views

725 Views

Comments

arrow-up