‘සෙංකඩගල මැණීකේ’ පිට යයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
04

‘සෙංකඩගල මැණීකේ’ පිට යයි

‘සෙංකඩගල මැණීකේ’ පිට යයි

මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ සෙංකඩගල මැණිකේ ශීඝ්‍රගාමී දුම්රිය අද (4) අලුයම කඩිගමුව සහ රඹුක්කන දුම්රිය ස්ථාන අතරදී පීලි පැනීමකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේය.

අද පෙරවරු 6.25 ට මහනුවර දුම්රිය ස්ථානයෙන් පිටත් වූ දුම්රියේ ඉදිරිපස රෝද දෙකට පමණක් සිද්ධියෙන් හානි සිදුව ඇති බවයි එම නිලධාරියා සඳහන් කළේය. ආපදාවට ලක්වූ දුම්රිය සම්බන්ධයෙන් තත්ත්වය තක්සේරු කර සුදුසු පියවර ගන්නා ලෙස සේවකයන්ට උපදෙස් දී ඇත.

views

263 Views

Comments

arrow-up