MAY
23
ඉන්ධන කෝටාව වෙනස් නොවේ

පවතින ඉන්ධන කෝටාවේ කිසිදු වෙනසක් සිදු නොකරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පවසයි.
පවතින ඉන්ධන තොග හා ඉන්ධන මිලදී ගැනීමට පවතින හැකියාව ආදි කරණු සැලකිල්ලට ගෙන මෙම පවතින ඉන්ධන කෝටාව පවත්වාගෙන යාමට අදහස් කරන බව එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා පැවසීය.
ඔහු තව දුරටත් පෙන්වා දෙන්නේ, මෙරට ඉන්ධන වෙළෙඳපොළට ප්‍රවිෂ්ට වන සෙසු ජාත්‍යන්තර සමාගම් හේතුවෙන් දැනට පවතින ඉන්ධන කොටා ක්‍රමය වෙනස් වනු ඇති බවයි.
214 Views
Comments