වැස්ස ඉවර වෙද්දී - උණුසුම ඉහළට - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවයි

නැගෙනහිර සහ උතුරු පළාත්වලත් මොණරාගල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලත් අද (16) දිනයේදී උණුසුම් දර්ශකයක් වාර්තා වන අතර ඒ පිළිබඳ අව්ධානයෙන් සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ‘අවධානය යොමුකළ යුතු’ මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව වැඩිදුරටත් සඳහන් කරයි.
ඒ සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු පියවර සඳහන් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.
254 Views
Comments