මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පීල්ලක් කැඩීමෙන් දුම්රිය ධාවනයට බාධා
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
09

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පීල්ලක් කැඩීමෙන් දුම්රිය ධාවනයට බාධා

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පීල්ලක් කැඩීමෙන් දුම්රිය ධාවනයට බාධා

මොරටුව එගොඩ උයන දුම්රිය ස්ථානය ආසන්නයේදී පීල්ලක් කැඩී ගොස් ඇති බව වාර්තා වේ.

 

මේ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුවලට බාධා ඇතිවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

 

views

271 Views

Comments

arrow-up