APR
29
මෙරට ආනයන ඉහළ නංවන්න අනුකාරක සභා තුනක්

භාණ්ඩ හා සේවා අපනයන ඉහළ නැංවීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ ඉදිරි කටයුතු සඳහා අනුකාරක සභා තුනක් පිහිටුවීම පිළිබඳ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අවධානය යොමුව ඇත්තේ, එම කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.
ඒ අනුව වැවිලි කර්මාන්ත, කර්මාන්ත සහ තාක්ෂණය, වරාය, නාවික හා ගුවන් සේවා, වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතාව යන අමාත්‍යාංශ සඳහා අනුකාරක සභා තුනක් පිහිටුවීමට තීරණය කර තිබේ.
224 Views
Comments