වාද්දුවේදී දුම්රියක ගැටීමෙන් දෙදරු පියෙකු මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
07

වාද්දුවේදී දුම්රියක ගැටීමෙන් දෙදරු පියෙකු මරුට

වාද්දුවේදී දුම්රියක ගැටීමෙන් දෙදරු පියෙකු මරුට

වාද්දුව ප්‍රදේශයේ දී අද 07 පස්වරුවේ අලුත්ගම සිට පොල්ගහවෙල බලා ධාවනය වූ මන්දගාමී දුම්රියේ ගැටී පුද්ගලයකු මියගොස් ඇති බව වාර්තා වේ.

 

මෙසේ මියගොස් ගොස් ඇත්තේ වාද්දුව,රත්නායක පාරේ පදිංචිව සිටි 39 හැවිරිදි නීල් පෙරේරා නැමැති දෙදරු පියෙක් බව සඳහන් වේ.
 

views

251 Views

Comments

arrow-up