MAR
31
ජනපති අද දකුණු පළාතේ හෝටල් හිමියන්ගේ දුක සැප බලන්න යයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ කොග්ගල සහ අහංගම ප්‍රදේශවල සංචාරක හෝටල් කිහිපයක් නිරීක්ෂණය කිරීමේ හදිසි සංචාරයක නිරත වී ඇති බව වාර්තා වේ.
මෙම ගමනේදී සංචාරක හෝටල් හිමියන් මුහුණ දෙන ගැටළු පිළිබඳව ජනාධිපතිවරයා විසින් අදහස් හුවමාරු කරගෙන ඇති අතර, හෝටල්වල නවාතැන් ගෙන සිටි විදේශීය සංචාරකයන් සමග ද සුහද පිළිසඳරක නියැලුණු බව ආරංචි මාර්ග කියා සිටී.
199 Views
Comments