වෘත්තීයවේදීන් යළිත් වර්ජනයකට අර අඳී
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
25

වෘත්තීයවේදීන් යළිත් වර්ජනයකට අර අඳී

වෘත්තීයවේදීන් යළිත් වර්ජනයකට අර අඳී

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුවේ විශේෂ සාකච්ඡාවක් ඊයේ දහවල් පැවැති බව වාර්තා වේ.

 

එහිදී රජය ක්‍රියාත්මක කර ඇති බදු ප්‍රතිපත්තියට නිසි විසඳුමක් ඉදිරි සතියේ දී ලබා නොදුනහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට ඒකමතිකව තීරණය කළ බව, සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ ය.

views

271 Views

Comments

arrow-up