දෙහිවල ගුවන් පාලම මතදී වාහන දෙකක් ගැටීමෙන් ගින්නක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
31

දෙහිවල ගුවන් පාලම මතදී වාහන දෙකක් ගැටීමෙන් ගින්නක්

දෙහිවල ගුවන් පාලම මතදී වාහන දෙකක් ගැටීමෙන් ගින්නක්

මීට සුළු මොහොතකට පෙර දෙහිවල ගුවන් පාලම මතදී මෝටර් රථයක් හා ත්‍රී රෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ගිනි ගැනීමට ලක් වී ඇති බව වාර්තා වේ.

 

ගිනි නිවීමේ ඒකක පැමිණ ගින්න මැඩ පවත්වා ඇති බව ආරංචි මාර්ග පවසා සිටී.

views

219 Views

Comments

arrow-up