වාරියපොලදී ත්‍රීරෝද රථයක් හා කන්ටේනරයක් ගැටීමෙන් මාරක අනතුරක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
25

වාරියපොලදී ත්‍රීරෝද රථයක් හා කන්ටේනරයක් ගැටීමෙන් මාරක අනතුරක්

වාරියපොලදී ත්‍රීරෝද රථයක් හා කන්ටේනරයක් ගැටීමෙන් මාරක අනතුරක්

වාරියපොල-කලුගමුව මාර්ගයේ පල්ලේගම ප්‍රදේශයේ දී ඊයේ (24) ත්‍රීරෝද රථයක් සහ කන්ටේනර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් ත්‍රීරෝද රථයේ සිටි පුද්ගලයන් පස් දෙනෙක් තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසා සිටී.

 

මෙම අනතුරින් මාස්පොත ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

 

අනතුර සම්බන්ධයෙන් කන්ටේනර් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර වීරඹුගෙදර පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලැබේ.

views

234 Views

Comments

arrow-up