MAR
18
පත්කිරීමට නියමිත පොලිස්පති ගැන නීතිඥ සංගමයෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසන්නේ, මීළඟ පොලිස්පතිවරයා කිසිදු චෝදනාවකට ලක් නොවූ ගෞරවනීය අයෙකු විය යුතු බවයි.
මේ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කරමින් සඳහන් කර තිබේ.
272 Views
Comments